හැම ටර්බෝ වාහනයක් ම එහෙම වෙන්න නෑ. නමුත් ටාර්බෝ චාජර් එක ගොඩක් රත් වෙනව. ඒ නිසා සාමාන්‍යෙන් ටර්බෝ වාහන පදින අය ගමනේ අන්තිම විනාඩි දහය වගේ ටර්බො ඕන් වෙන්න දෙන්න නෑ. ටර්බෝ එක රත් වෙලා එන්ජිම ඔෆ් කරොත් එහි කල් පවැතමට හානි වෙන්න පුලුවන්. ඒ නිසා තමයි ඔයා ඔය කියන දේ වෙනව ඇත්තෙ.
නමුත් මේක වාහනයෙන්...