Recent content by automan

  1. automan

    ..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

    ඉතිකමිතිකයගෙ කෝල් එක නිසා මාස ගානකට පස්සෙ කිරියට ලොග් වෙලා එක්සිකියුටරයට වෝට් එක දැම්මා ඕං....
  2. automan

    Elakiri Tug of War 2018 - Game Start

    ඉතිකමිතිකයගෙ කෝල් එක නිසා මාස ගානකට පස්සෙ කිරියට ලොග් වෙලා එක්සිකියුටරයට වෝට් එක දැම්මා ඕං....
  3. automan

    ELAKIRI_ජනාධිපතිවරන විමසුම

    රැවටුනා නෙවෙයි බං විස්වාස කලා. (සිත නිවන කථා)
  4. automan

    මචං wife pregnant වෙලා. එමුකො පොඩ්ඩක් මේ පැත්තට

    Congratulations... අපි තාම තනිකඩ. නෝ එක්පීරියන්ස්.
  5. automan

    ත්‍රීවීල්_ප@යා වෙට්ටු දාන්න ගිහින් ඉල්ලන&#3530

    ගොඩක් ත්‍රිවීල් කාරයොන්ගෙ ගමන මෙලෝ සංවරයක් නෑ.හරක් වගේ පාරෙ යන්නෙ. අනික් මිනිස්සුත් නිකං අමාරුවෙ වැටෙනවා කාලකන්නි නිසා.
  6. automan

    විවාහ_දෙකක්_අනිවාර්යයි

    රෙප්+. මගේ නිශ්චල චංචල දේපල ඔක්කොම විකුනලා එරිත්‍රියාවට යනවා.
  7. automan

    වාහන හෙවිල්ල

    මම ඉස්සෙල්ලාම පාවිච්චි කල කාර් එක ලාන්සර් CB2 එකක් 18-. දැනට අවුරුදු 5ට විතර කලින් ලක්ශ 9යි ගත්තෙ. කිසි ලෙඩක් නැතුව අවු දෙකක් පැද්දා. යන්න යකා. පට්ට පෆෝම්. පට්ට කන්ටේ‍රා්ල්. ඕවරෝල් හොඳ වාහනයක්.
  8. automan

    Auto gear box problem

    mage mazda Familia ekak 2001, Recon Ekak 45ta set una. eka thama duwanne. normaly 75k witharalu mage eka:baffled::baffled:
  9. automan

    Auto gear box problem

    මගෙත් ඔහොම පොඩි කේස් එකක් තිබ්බා බං. ගියර් එක එන්ටර් කරද්දිත් සද්දයක් තිබ්බා. ගියර් බොක්ස් එක දාලා අවුරුද්දයි. ඔයිල් මාරු කරන්න තරම් දුවලා තිබ්බෙත් නෑ. පස්සෙ පහලින් දාපු ඔය ඇටිටිවුට් එක දැම්මා. 2400ක් වගේ වුනේ මතක හැටියට. කි.මී 500ක් විතර දුවද්දි ලෙඩේ සනීප වුනා මචං. :yes::yes::yes:
  10. automan

    නෙළුම්_කුලුණේ ලයිට් දාලා

    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක්....
  11. automan

    කිබුල් මස්

    හංදියෙ බේකරියට පලයං කිඹුල්ලු කන්න..
  12. automan

    Toyota Mark 2 (2000)

    කම්ෆා, ලුක් එක ඔක්කොම හොඳයි. තෙල් කරනවා අඩුයි, බොඩි පාර්ට්ස් හෙනම වාතයි. උඹ එකක් අරන් ගෙදර ගරාජ් එකට කරලා තියාගනින්.:lol::lol::lol::lol::lol: