Recent content by avent

  1. avent

    Windows 10 Professional Key | Giveaway | නොමිලේ

    Matath ekak gnna puluwnda mchn....
  2. avent

    Paypal business account

    mchn Philippine wdyta hdpu paypal ekakta documents hadanna pulunwda
  3. avent

    Paypal business account

    Europe wdyta account eka haduwama tax case enne nadda mchn.
  4. avent

    Bangkok guide බැංකොක් සවාරිය

    Katunayaka Airport eka laga parking tyna thank dnnwada? Dws 4kata wage rata ynnwa wahahne park karla ynna thanak dnnwanm kiynna paid parking unath kamak na :D:D:D:yes::yes::yes:
  5. avent

    Cash On Delivery සර්විස් එකක්

    Koombiyo Delivery Grasshoppers Domex
  6. avent

    හොද රටක වීසා වැදිලා තියනවනම්...

    එහෙම ලේසියෙන් දෙනවා කියල එකක් නෑ රටවල් කීපයකට ගිහිල්ල තිබ්බම Visa reject වෙන්න තියන සම්භාවිතාවය අඩුයි. Schengen Visa වැදුන කියල UK, USA ලේසියෙන් දෙනවා කියලා කියන්න බෑ අදාල documents හරියට submit කරලා තියනවනම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. Visa Officer මත තමයි තීරණය වෙන්නේ.
  7. avent

    මේස් දාන්නේ උබලා ශර්ට් එකේ පාටින් ද?ටය් එක &#3

    මේස් ගලපන්න ඕන කලිසමේ පාටට සහ ටයි එක ගලපන්නේ ෂර්ට් එකේ පාට සහ Pattern එක අනුව
  8. avent

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    Dan Sri Lankan Bank Accounts Details dala Paypal hadanna puluwn neda :confused:
  9. avent

    cash on delivery පිලිබදව විස්තර ඔනේ?

    Mama Cash on Delivery wlata and Colombo awata delivery wlata use krnne Grasshoppers eka dura palath wlata ywnwanm Pronto eka hodai dawasak athulatha deliver krnwa Pronto ekn.
  10. avent

    Air Conditioner Help....

    A/C ekak gedarata fix krnna ynwanm machan me dewal tikath poddak balapan ehma krla gaththma ubata capital cost eka wagema electricity cost ekath adu kr gnna puluwn 01. Room eke tyna lights LED wlata change krnna 02. Room eka hodta seal wena wdyta wenaskam krnna (Door and Window Leakages, Ceiling...
  11. avent

    EBAY $50 Rode mic customs ලියුමක්

    Mage yaluwek order karapu ekanm gdrtma genalla deela tibba dan masayak wage wnne. Thanks for the info mchn.
  12. avent

    EBAY $50 Rode mic customs ලියුමක්

    https://www.nike.com/gb/t/phantom-venom-pro-ag-pro-football-boot-FDpbCN onna oya shoe eka bn mata match wlata danna mehe gana gdak wadi.
  13. avent

    EBAY $50 Rode mic customs ලියුමක්

    https://www.dpd.co.uk Meken tmi deliver krnne delivery charges online purchase krddima gewwa mchn.
  14. avent

    EBAY $50 Rode mic customs ලියුමක්

    Mama order eka damma site ekn DPD kiyla delivery service ekakta dala tynne eka kohomda dnne na ne.
  15. avent

    EBAY $50 Rode mic customs ලියුමක්

    සපත්තු වගේ ඒවා online order කරලා ගේනකොටත් tax ගහනවද? DHL වගේ courier service එකකින් ගේන්නේ?