අපේ අවුරුදු 4කට වඩා පරණ plan එකක slot එකක් available. මාසෙට 211.50යි ගන්නේ. අර 18% vat එකද මොකද්ද මන්දා ගහලා ගාන වැඩි කරොත් නම් ඒකට හරියන්න මාසේ ගාන වැඩිකරන්න වෙනවා අදාල මාසේ ඉඳන්. Profit තියන් කරන එකක් නෙමේ, plan එකේ ගාන හරියට 6ට බෙදන් කරන්නෙ.
කලින් මාස ගණන් පොලු තියලා මාරු උන උන් හිටපු හින්දා...