මමත් චෙෆ් කෙනෙක්. කොළඹ තරු 5 හෝටලයක වැඩ කරන්නේ. මම ඉගෙන ගත්තේ ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය හෙවත් සිලෝන් හොටෙල් ස්කුල් එකේ. මේකට SLITHM කියලත් කියනවා. මේක රාජ්‍යය ආයතනයක්. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පාලනය වෙන්නේ.
මෙහෙමයි මිත්‍රයා, ලංකාවේ අපි කවුරුත් දන්නවා බොහෝ ආයතන වලින්...