Recent content by AXL Rosez

  1. A

    කියවලම බලන්න....

    මේ වගේ කතාවක් කලින් අහලා තියෙනවා. පරණ කතාවක්. මේක ගත්තේ කොහෙන්ද? පිලි ගන්න බැහැ.
  2. A

    Professional Cookery ගැන දන්නා අය උදව් කරන්න..

    මම ඉගෙන ගත්තේ SLITHM එකේ. ප්‍රොෆෙෂනල් කුකරි, ෆුඩ් ඇන්ඩ් බෙවරේජ්, ෆ්රන්ට් ඔෆිස්, හවුස් කීපින්ග් කෝස් හතරම කලා. අවුරුදු 4 ක් ගියා, හොටෙල් වල ට්‍රේනින් එකත් එක්ක ඔක්කොම කම්ප්ලීට් කරන්න. චැට් එකට ආවොත් තව විස්තර දෙන්නන්
  3. A

    බලුසිංහ-ජායාරුප

    බලුසිංහ-ජායාරුප චීනයේ සත්වෝද්‍යානයක බලධාරීන් ඔවුන්ට සැබෑ සිංහයන් නොමැති නිසා බල්ලෙක්ව සිංහ කුඩුවට දමා ඒකාව සිංහයෙක් ලෙස වෙස් ගන්වා ජනතාව රවට්ටා තිබෙනවා. එසේම මෙහි කුඩුවකට මියන් දමා එහි සර්පයන් ඉන්නා බවටද එහි යන එන ජනතාවට කියා තිබුනා. කොහේදෝ සිට ගෙනා බලුතඩියෙක් සිංහයෙක් ලෙස පෙනෙනා ආකරයට සකසා ඒ...
  4. A

    Professional Cookery ගැන දන්නා අය උදව් කරන්න..

    දැන් වයස කීයද? ඉංග්‍රීසි, ප්‍රංශ බාසා ඉගෙන ගෙන තියේද?
  5. A

    Google Chrome Big Security Issue

    thanks
  6. A

    මය් බ්ලොග්

    ela
  7. A

    Want to buy laptop

    ජෝන් කීල්ස්
  8. A

    Professional Cookery ගැන දන්නා අය උදව් කරන්න..

    මම චෙෆ් කෙනෙක්, මොනාද දැන ගන්න ඕනි?