ToU (Time of Use) Tariff කියන්නේ දවසේ විවිධ වේලාවන් (Time slots) අනුව විදුලි ඒකකයකට අය කරන සහ ගෙවන මිල ගණන් වෙනස් වන ක්‍රමවේදයයි.
අන්න ඒ වගේ තමයි කියලා තියෙන්නේ උදාහරණ දැම්මේ
සාමාන්‍ය ක්‍රමයේදී (Flat / Step Tariff) මුළු මාසයටම පාවිච්චි කළ ඒකක ගණන අනුව බිල හැදුණත්, ToU ක්‍රමයේදී දවස කොටස් 3කට...