ඔවු මේක ඇත්ත.2005 වෙනකන් UNP එකේ තිබ්බේ Federal මතේ.ඒ කිව්වේ බලය බෙදීම කියන එක.එත් රනිල් දැක්කම යුද්දෙන් පුළුවන් කියල මතේ වෙනස කල ඒකීය මතේට .මහින්ද ත් යුද්දෙට කැමති වුනේ නැහැ කියල චම්පිකම කිව්වනේ.රනිල් ඉන්න වෙලාවෙත් සමහරවිට හෙළ උරුමය හිටිය නං රනිල් ටත් යුද්දෙකට යන්න වෙලා දිනන්න තිබ්බ.කොහොමහරි...