උඹලාට මතකද 90 දශකයෙ වගේ රුපවාහිනියෙ ගියා ටෙලි ඩ්‍රාමා එකක්.
ඒකෙ ගර්ල් අන්ධයි. කොල්ල ඒ කෙල්ලට පන වගේ ආදරෙයි. කෙල්ලගෙ නම ‘‘අමා‘‘ :oo:
අද ඉන්න එකී නං නෙවෙයි :baffled: ලස්සන අහිංසක නිළියක් හිටියෙ.
මට ඒ ටෙලිඩ්‍රාමා එකේ නම ඔන කරල තියෙනව... පොඩි හදිසියකට... :dull:
ඒ වගේ ඇත්තම සීන් එකකට මුහුණ දුන්න...