ස්ත්‍රී දුෂණ මිනීමැරුමි ඇරෙන්න වෙන කාවවත් එල්ලන එකට නම් මම විරුද්ධයි. එහෙම එල්ලනව නම් හැමෝටම ඒක සමාන නීතිය වෙන්න ඔනේ. බලවත් අයට එක නීතියකුයි පොඩි පොඩි එවුන්ට තව නීතියකුයි. ඔය කියන ඇමතිවරයා ගාව ලඟන්ම වැඩ කරන මගේ යාලුවෙක් ඉන්නවා. ලොකු කමකට නෙමෙයි මමත් ඇත්තෙන්ම ටවුමේ බැහැල හිටපු කොල්ලෙක්. ඒ නිසා...