Recent content by Bakkaraputha

  1. Bakkaraputha

    බත්තලන්ගුන්ඩුව ට්‍රිප් help

    Kunugodak bn,photos walata lassana unata apayak wage
  2. Bakkaraputha

    Machanla Help -Hotel Case

    මහජන පීඩා කියලා පොලිසියට තමයි කියන්න ඕනි
  3. Bakkaraputha

    සාකියාගෙ යච්ට් එක

    The word “yacht” is pronounced as /jɒt/ (in British English) or /jɑːt/ (in American English). 👉 It sounds like "yot" (rhymes with lot), and the "ch" is silent.
  4. Bakkaraputha

    සේර ඇල්ල ළඟදි ගියාද?

    වීකෙන්ඩ් එකේ ගියා සේර ඇල්ල පැත්තට හැරිලා යන්න තියන පාර 10km වගේ කාපට් කරලා හොඳටම හදලා තියන්නෙ,කා පාක් එකත් හදලා තියන්නේ. යනවනම් වැස්ස කාලෙක යන්න නැතන් වතුර හොඳටම අඩුයි.දිය ඇල්ල ඇතුලට යන්න තියනටික වතුර නෑ
  5. Bakkaraputha

    උබලා කොලබ නුවර පාරේ යද්දි..

    වාහල්කඩ එක හොඳයි,ජිනදාස තලගුලි එක කිට්ටුව
  6. Bakkaraputha

    සේර ඇල්ල ළඟදි ගියාද?

    සේර ඇල්ල බලන්න ළඟදි ගිය කවුද ඉන්නෙ? පාර දැන් හදලාද තියන්නෙ?
  7. Bakkaraputha

    මුගෙ බොරුද කොහෙද 🤯🤯

    සුපිරි ටැලන්ට් එකක්,මනුරංගයත් වයසට යද්දි ඔය වගේම වෙයි
  8. Bakkaraputha

    කැමති නැද්ද යුදෙව්වෝ වගේ වෙන්න

    ඔහොම ටයිටල් එකක් තියන පෝස්ට් එකක් අවුරුද්දකට කලින් වයිරල් වුනා මතකද? ඊශ්‍රායල්කාරයො නිකන් ගෝඩ් ලෙවල් එකට දාලා ලියලා තිබ්බෙ.කොහොමහරි ලංකාවෙ එවුන් හෑලි ලිව්වා කියන්නෙ හූනියමක් කරා වගේ තමයි
  9. Bakkaraputha

    පේරාදෙනිය / නුවර අවට ඇත්තෝ ආවානම් ඇතුලට | රූම් හෙල්ප්

    රෙස්ට් හවුස් එක හොඳයි,වීකෙන්ඩ් බුෆේ තියනවා ඕනිනම්
  10. Bakkaraputha

    අක්කර 500ක් ඉල්ලුවා මැලේසියාවට දූරියම් යවන්න. මං දුන්නේ නෑ..

    ඔය ලොකු ප්‍රොපෝසල් උස්සන් එන ඔක්කෝම එන්නෙ ආණ්ඩුවේ ඉඩම් අල්ලගන්න.වැඩේ කොහෙන්හරි මාට්ටුඋනාම කෑගහනවා ඩොලර් ගේන්න උදව් දෙන්නෑ කියලා
  11. Bakkaraputha

    ඇයි? දීර්ඝ නිවඩු වලදි ලංකාවෙ මිට්ටො වාහන හප්ප ගන්න එක වැඩි?

    පාරෙ ලොටන උන් වැඩිවෙනවා,උන්ව ඕවටේක් කරන්න ගිහින් කෙලවගන්නවා
  12. Bakkaraputha

    Update: රම්බොඩ බස් රථ අනතුර: මියගිය සංඛ්‍යාව 15 ක් දක්වා ඉහළ යයි

    ඔය පාරෙ සාමාන්‍යයෙන් පිස්සො වගේ යන්නෙ නෑ.පව් ගියපු මිනිස්සු
  13. Bakkaraputha

    ~ වංගුවක කෙල්ලෙක් හිටං ඉන්නවා ~

    Ado kiyatada yanne ? CTC eka gawa handiyeda?
  14. Bakkaraputha

    අඩෝ මේකනම් පට්ට දුක සීන් එකක් - පොඩි උන් 3දෙනා අනාතයි 😢😢

    පරණ බස්/ලොරි වල පිටිපස්සෙ ලයිට් පේන්නෙ කලාතුරකින්.රෑට ගල්ගෙඩි වගේ පාර මැද තියන් කොටන්නෙ.අඩුම reflective tape ගහන්නවත් ඕනි