ලිංගික කුහකත්වය
සමාජවාදය කියන ලේබල් එක ගහගෙන ධනවාදී ප්‍රතිපත්ති රාමුවක් ඔස්සේ දුවල පැවැත්ම තහවුරු කරන්න දගලන 3වෙනි ලෝකේ සංවර්ධනය වෙමින් පවතින රටක, උබල ඔය කතා කරන මාතෘකාව කතා කරන්න තරම් සුදුසු තත්වයක් නෑ. මොකද ඒ වගේ සංවාදයකට එන්න තරම් අපේ රටේ අඩුම වශයෙන් සංස්කෘතියවත් යාවත්කාලීන (update) වෙලා...