අයවැය​ හිනාව​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    14955767_1237927546267560_4714838203802393152_n.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113

    බයි ප්‍රොෆෙසර්ලා ටික ඔය 3000ක් වෙන අලුත් බදු ගාණ හදපුහැටි දාන්න බලන්න

    අයවැයෙන් මොකුත් බදු වැඩිවීමක් ඕනෙ නෑ වැට් වැඩිවුනාට පස්සේ නොවැම්බර් ඉඳන් ටෙලිෆෝන් බිලෙන්ම ඔය 268 ඉවර වෙයි :lol: අයවැයෙනුත් 25% වැඩිකරනවලු නේ වි.ස.නි.කො. බදු?
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අයවැයෙන් මොකුත් බදු වැඩිවීමක් ඕනෙ නෑ වැට් වැඩිවුනාට පස්සේ නොවැම්බර් ඉඳන් ටෙලිෆෝන් බිලෙන්ම ඔය 268 ඉවර වෙයි :lol: අයවැයෙනුත් 25% වැඩිකරනවලු නේ වි.ස.නි.කො. බදු?

    කොහොම හරි මල් පූට්ටුවෙන් මහින්ද ගේමු, එතකොට හරියයි ඕවා......
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    කොහොම හරි මල් පූට්ටුවෙන් මහින්ද ගේමු, එතකොට හරියයි ඕවා......

    :lol::lol:
    මහින්ද එයි කියල බයේ වෙන්ඩ ඇති 268 වෙන්ඩ බඩු මිල අඩු කරේ...
    මල් පූට්ටුව කෙසේ වෙතත් මෙහෙම මිනිස්සු හූරං කෑවොත් යහපාලන පූට්ටුව ඊළඟ මැතිවරණෙන් ගෙදර තමා :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    අනික අපි ඔච්චරකල් හිතං හිටියෙ ටෙලිෆෝන් ඉන්ටනෙට් බිල් වැඩි රාජපක්ෂ බදු හින්ද කියලනේ :lol:

    rip TRC. its time for real unlimited internet and cheap phone calls without rajapaksha taxes. thank god we are free now.

    :lol::lol::lol:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ලොක්කා කෙහෙල් කොලේ බත් කාපු එකේ සතුටට වැට් 100ක් වැදුනත්
    ගාණක් නැති එවුන් ඉන්නවා
    :lol::lol::lol::lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Mahinda NBT gahuwa kale api mukuth kiwwe na mokada aduma gaane ahata penna parawal tika haduwane horakan kara kara hari

    eth dan maha bankuwe kela una ewa beraganna, thawa mantrhilata wahana ganna mehema tax gahaddi minissunta mala paninawa

    UNP anduwa danatamath minissunta epa wela... Mahinda deparak paradilath mehema inna puluwan pora kohoma hari yudde dinna nisa. eth UNP eka paradunama unta mukuth nane karapu deyak
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    පර්සිට මේ දවස් වල නින්ද යන්නේ නෑ
    අන්න පොහොට්ටුව කුණු වෙලාලු
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    " කාබන් බද්ද " - මේක හදන හැටි පොඩ්ඩක් කියපන්කො බලන්න...

    danne na ravigen ahapan
    habayi eka therum ganna tharam molayak ubata na