පිස්සු කරන්න එපා බන්. උබට මන් දැන් මේ කියන දේ sure නැත්නම් ඩොකෙක්ගෙන් අහපන්. ගොඩක් කෙල්ලෝන්ට උපතින්ම පෙට්ටියක් නැහැ. sports,dancing වගේ දේවල් කලොත් අනිවා පෙට්ටිය ඉබේටම කැඩෙනවා. තවත් සමහරක් කෙල්ලොන්ගේ පෙට්ටිය කැඩුනත් ලේ එලියට එන්නේ නැහැ. ඒ නිසා බොරු වැඩ කරන්න එපා. උබ කැමතිද උබේ කෙල්ලගේ උබ විතරක්...