මචන් මගේ ගාව තියෙන්නේ සංසුන් නෝට් 01 ක් ,(කොරියන් එකක් ,ut+ anycall ) එකේ කොරියන් ඇප්ස් , උන්ගේ සොෆ්ට් වෙයාර්ස් -+තියෙනවා , ඒවා අහක් කරගන්න කොහොමද , රූට් කරනවා කියන්නේ ඕක ෆෝමැට් කරන එකද ? එක අපිට කරගන්න පුලුවන්ද ? එක කරගන්න හැටි පොඩ්ඩක් කියහන්කෝ
තැන්ක්ස්