රිපොට් කරන්න කලින් මෙම්බර්ට දැනුන් දෙන්න තිබුනෙ උබට,උබ රිපොට් කරපු එක තමා මුලික වෙන්න ඇත්තෙ බැන් වෙන්න. එක එක අය විනොද වෙන ක්‍රම වෙනස්.මම දන්න විදියට scruvy කල්ලි ගැහිලත් නැහැ,ඔන එකෙක්ට බනින එකෙක්.මෙකෙ සෙට් එකක් ඉන්නවා පොඩි මොකක් හරි එ ගොලොන්ට දිරවන්නෙ නැති දෙයක් දැක්ක ගමන් ඔක්කොම වැඩ නවත්වලා...