Recent content by barbi dall

  1. B

    .::KAVIYEN KAVIYA 2::.

    ආලය මුලාවක් යයි සමහරු........................... කියන්නේ ඔබ වැනි අය නිසයි මට නම .........................සිතෙන්නේ ආලය , කාමය ඔබ පටලා ගෙන ....................ඉන්නේ ඉතින් සොයුර ඇය කොහොමද ඔබේ පණ ... වෙන්නේ
  2. B

    .::KAVIYEN KAVIYA 2::.

    ආලය මුලාවක් යයි සමහරු.......................... කියන්නේ ඔබ වැනි අය නිසයි මට නම ........................සිතෙන්නේ ආලය කාමය ඔබ පටලා ගෙන .......................ඉන්නේ ඉතින් සොයුර ඇය කොහොමද ඔබේ පණ ........... වෙන්නේ
  3. B

    .::KAVIYEN KAVIYA 2::.

    කවි කර ලියන්නට සිත හැඟුමන්..............අපට ඉගෙනුම අවැසි නැත සිතුවොත්...............ඔබට ඔබේ කවි කියැවීම සතුටකි....................අපට ලියපන් මලේ අපි ඉන්නවා ...............කියවන්ට
  4. B

    .::KAVIYEN KAVIYA 2::.

    තුති පුදමි ඔබට මන් කවි මඩුවට කැන්දා ගත් නිසාවෙන් ගොතන්නට කවි පද රන් පතමි අවසර මෙතැන් සිට මන්
  5. B

    ඔබ සතු වී නම් ....

    බෝගම්බර වැව ළඟ වලාකුළු බැම්ම උඩ අනෙක් ඉවුරේ රඟදෙන හංස පන්තියෙ සිරිය විඳ විඳ... හුදකලාවේ නලියන මඳ පවන හා සමඟින ගයන්නෙමි මම ගීතය සිහිකොට ඔබේ දෙනයන..... එති යැයි මඟ බලාගෙන සිටියෙමි මවෙත දවසක අවසන නිමා කෙරුවෙමි ඔබ සහ ඔබේ සිහිනය...
  6. B

    .::KAVIYEN KAVIYA 2::.

    සුදු පාට තවර ගත් නිල් පාට අහස යට අතීතය වෙන්න ගිය පණ අදින මතකයට කියන්නට කතාවක් තියෙන හින්දම නුඹට හිත ලඟින් ඉඳ ගන්න එකම එක මොහොතකට.... ජීවිතය පණ පිටින් වල දමා අන් හදක සිහිනයෙන් මම තවම නුඹ අසල සැරි සරමි... නුඹ ලඟින් ආදරය අමුණන්න පින් මඳව කවියක්ව සිත අසල දහස්වර දණ නමමි... හිතේ ඇති හැමදේම...