.::KAVIYEN KAVIYA 2::.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අංක එකක් ගැනුමට මට සිතක් නැත...
    ඉද හිට කවිය හසුරුවනට ඉගෙන නැත...
    එළකිරි අඩවියේ කවියන් බොහෝ ඇත...
    සස්ලිට් ඇදුරු මෙහි ආවම ලොවෙත් නැත....

    සස්ලිට් ඇදුර ගැන මම අසා.....................ඇත
    ඔහුගේ ගී විචාර ද මම කියවා...................ඇත
    ඔහුගේ ෆට්ට රෙඩියෝ වැඩසටහන්ද............ඇත
    ඔහු ගැන කවියෙන් ලියා නිමකිරිමට අපහසුව...ඇත

     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සස්ලිට් ඇදුර ගැන මම අසා.....................ඇත
    ඔහුගේ ගී විචාර ද මම කියවා...................ඇත
    ඔහුගේ ෆට්ට රෙඩියෝ වැඩසටහන්ද............ඇත
    ඔහු ගැන කවියෙන් ලියා නිමකිරිමට අපහසුව...ඇත

    සසා ගැන යමක් ලියුමට වද වෙන්නේ....
    එපා ඔය තරම් ඕකට වෙහෙසෙන්නේ.....
    රටේ කොලනියක් ගානේ ඇවිදින්නේ....
    බඩදරු මව්න් ගෙන් මූ ගැන දැනගන්‍නේ...:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අංක එකක් ගැනුමට මට සිතක් නැත...
    ඉද හිට කවිය හසුරුවනට ඉගෙන නැත...
    එළකිරි අඩවියේ කවියන් බොහෝ ඇත...
    සස්ලිට් ඇදුරු මෙහි ආවම ලොවෙත් නැත....
    සස්ලිට් ඇදුරු කවි‍යෙකු බව..............සැබෑවකි
    නමුත් ඕක අම්බම ගේ................කුරුල්ලෙකි
    ජ‍යත් ඌට නි‍යමට ගලපුනු................එකෙකි
    උන් දෙන්නගෙන් බේරි සිටි‍යොත්........යෙහෙකි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගොම බෙටි පදමට දියකර........අනලා
    බෝල බෝල වන සේ..........සකසාලා
    අම්මප මට අහුඋනොතින්.......තොපිලා
    ඔබා කටේ තොපෙ මම යමි......පැනලා
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පල පූදිද්දි වවුලන්.........නලියනවාලූ
    හද පායද්දී හොදහැටි අසුවෙයි.....මාලූ
    මම අඩු වයසෙ චෝයි සූටි..කොල්ලාලූ
    ඒකට නාකි කවියන් හට හරි......ජේලූ
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගොම බෙටි පදමට දියකර........අනලා
    බෝල බෝල වන සේ..........සකසාලා
    අම්මප මට අහුඋනොතින්.......තොපිලා
    ඔබා කටේ තොපෙ මම යමි......පැනලා
    කරන්න බැරිදේ මෙතනදි...............කි‍යවාලා
    පිස්සුව තද වී ඇති බව................පෙන්නාලා
    ගි‍යාට කම් නැත මෙතනින් පැන...........දුවලා
    කවුරුත් දනි‍යි බොට මොංගල් ‍යැ‍යි......කි‍යලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පල පූදිද්දි වවුලන්.........නලියනවාලූ
    හද පායද්දී හොදහැටි අසුවෙයි.....මාලූ
    මම අඩු වයසෙ චෝයි සූටි..කොල්ලාලූ
    ඒකට නාකි කවියන් හට හරි......ජේලූ
    මෙතන ඉන්න හොඳම නාකි‍යා.............උඹලු
    ඒ බව මෙතන හැමදෙන................දන්නවාලු
    පච කෙලි‍යට වැඩක් වෙන්නෙ.........නැතිවේලු
    ව‍යස හින්ද දැනටම දත්...............හැලෙනවලු
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සසා ගැන යමක් ලියුමට වද වෙන්නේ....
    එපා ඔය තරම් ඕකට වෙහෙසෙන්නේ.....
    රටේ කොලනියක් ගානේ ඇවිදින්නේ....
    බඩදරු මව්න් ගෙන් මූ ගැන දැනගන්‍නේ...:rofl:

    :lol::lol:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නිකමට ඔලුව දාලා මම බැලුව .......විට
    සෙට් එක ඉන්නවා දැකලා සිතුනි.....මට
    ලියන්න ගොතා රස බයිලාවක්....හොදට
    ඒකත් කෙල වුනා හොද නැහැ අද...සිතට
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කවියක හතර පදෙ ගැලපිය යුතු...........සුමට
    කරන්න බැරිම ඒකයි අනෙ අද..........මෙමට
    පුලුවන් උපරිමෙන් වෙර ගමි........ඉගෙනුමට
    බැරි වුන දාට නොකියම යන්නෙමි.......සැමට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවියක හතර පදෙ ගැලපිය යුතු...........සුමට
    කරන්න බැරිම ඒකයි අනෙ අද..........මෙමට
    පුලුවන් උපරිමෙන් වෙර ගමි........ඉගෙනුමට
    බැරි වුන දාට නොකියම යන්නෙමි.......සැමට
    කිව්වට පද හතර ගලපනු බෑ...........කි‍යලා
    ඔ‍ය ති‍යෙන්නෙ සුපිරි‍යටම...........ගැලපීලා
    දිගටම ලිව්වොතින් තව උත්සහ........කරලා
    කවිවල රස‍ය එ‍යි තව තව............වැඩිවීලා
     

    barbi dall

    Member
    Feb 11, 2013
    6
    2
    0
    කවියක හතර පදෙ ගැලපිය යුතු...........සුමට
    කරන්න බැරිම ඒකයි අනෙ අද..........මෙමට
    පුලුවන් උපරිමෙන් වෙර ගමි........ඉගෙනුමට
    බැරි වුන දාට නොකියම යන්නෙමි.......සැමට

    කවි කර ලියන්නට සිත හැඟුමන්..............අපට
    ඉගෙනුම අවැසි නැත සිතුවොත්...............ඔබට
    ඔබේ කවි කියැවීම සතුටකි....................අපට
    ලියපන් මලේ අපි ඉන්නවා ...............කියවන්ට
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවි කර ලියන්නට සිත හැඟුමන්..............අපට
    ඉගෙනුම අවැසි නැත සිතුවොත්...............ඔබට
    ඔබේ කවි කියැවීම සතුටකි....................අපට
    ලියපන් මලේ අපි ඉන්නවා ...............කියවන්ට
    එලකිරි‍යට අලුත් කෙනෙක්...............වූවාට
    කවි පද නම් ලි‍යනව වාගෙ‍යි............හොඳට
    ඉස්සරහටත් ලි‍යමුද කවි එක...............දිගට
    කවි හැකි‍යාව කට්ටි‍යටම..........පෙනෙන්නට
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කවි කර ලියන්නට සිත හැඟුමන්..............අපට
    ඉගෙනුම අවැසි නැත සිතුවොත්...............ඔබට
    ඔබේ කවි කියැවීම සතුටකි....................අපට
    ලියපන් මලේ අපි ඉන්නවා ...............කියවන්ට

    තුති පුද කරමි දෙන එක ගැන මෙම‍ට........සවි
    මින් පෙර දුටුවේ නැහැ මම ඔබ ලියූ.........කවි
    ඔබලා සිටින තුරැ ලියනට ගනිමි..............සවි
    සැමදා ලියමි තොරවෙන තුරැ මගේ..........දිවි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැළලී ගොසින් ඇත අද කවි මඩුවේ .....ගත
    යන්නට දෙනු එපා කවි පද නැගුන .......සිත
    එකිනෙක ගලපන්න සැමගේ සියලු .......මත
    ඇවිදින් ඉදගන්න මඩුවේ සෙවන ........ඇත
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැළලී ගොසින් ඇත අද කවි මඩුවේ .....ගත
    යන්නට දෙනු එපා කවි පද නැගුන .......සිත
    එකිනෙක ගලපන්න සැමගේ සියලු .......මත
    ඇවිදින් ඉදගන්න මඩුවේ සෙවන ........ඇත
    මට නම් කම්මැලි‍යි අද කවි......................ලි‍යන්නට
    එනමුත් හිතෙන්නෑ උඹ තනි.....................කරන්නට
    පුලුවන් අ‍යුරකින් එන්නම්.......................සප් එකට
    ඇදගෙන ‍යමන් මේ thread එක හැකි............ලෙසට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වේලු සුමන උබ කොහි දැයි .........පවසපන්
    දිය රකුසෝ ගොඩ විත් දිය ..........පිසලාපන්
    බන්චි පුතේ දොරමුල්ලෙන් එලි .......බැහැපන්
    නෙලුම් නංගි කොහි සිට හෝ ..........බ
    ලාපන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තුති පුද කරමි දෙන එක ගැන මෙම‍ට........සවි
    මින් පෙර දුටුවේ නැහැ මම ඔබ ලියූ.........කවි
    ඔබලා සිටින තුරැ ලියනට ගනිමි..............සවි
    සැමදා ලියමි තොරවෙන තුරැ මගේ..........දිවි

    දෙවැනි මාසේ විසි අට සිට අතුරු............. දහන්
    පන ගොස් ඇති සැටෙකි වේළුව දිවිත් ........නහන්
    නොයනා ලෙසට පුර සාරම ගැසුව ...........සැනින්
    කොයි බද ගියේ සුමනෝ උබේ මිහිරි ........වදන්

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සෙවනේ ඉන්න තුරු සිසිලකි රුකක් .............මුලක
    පවනේ ඉන්න විට දා බිදු යයි .....................ගතක
    කදුලැල් අවදි වේ තනි උන විට ..................සිතක
    අමතක කරන්නේ කොහොමද කවි ...............මතක
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැහැරී ගොසින් ඇත සිවුපද මුවග .............නැගී
    යහලුන් කොහි ගියේ මඩුවේ උන් ...........සැන්ගී
    මතකද කදේ ගෙන සිටි පෙර ................වන්ගි
    නෙළුමේ කොහෙද උබ ඉන්නේ මගේ ........නංගි

    දිය රකුසා සිටි නැකතට කඩුව ...............දමන්
    නුලක් ඇරලා අහගන්නවා හොදට ..........බැනුන්
    rexa මල්ලි තවමත් ඇත
    සැපට .............නිදන්
    වේලු සුමනයට තවමත් බමර .................පදන්