Recent content by Bathiya2005

  1. B

    FIXED Diposit

    mama damma People’s Leasing awlak une na. eeth risk nisa aran NSB damma.
  2. B

    බබාට නමක්

    අනූපම අනුහස් අනුරාධ අයේෂ්
  3. B

    යොවුන්වියේ ආදරය

    ආදරයෙදි උඹෙන් වැරදි වෙන්න දෙන්න එපා මචං. ඔතන උඹෙන් වැරදි කීපයක්ම වෙලා තියනවා. 1 වෙනි එක තමයි උඹට ඇත්තටම ආදරය කරන කෙල්ලට බූට් එක තියපු එක. පව්නේ බං ඒකි මොන තරම් විදවනවා ඇතිද :dull: අනික ඔය වගේ ආදරයක් උඹට අමතක කරන්න පුලුවන්ද. උඹ ඇත්තටම ඒකිව අත ඇරලා තියන්නේ දෙමව්පියෝ නිසා නෙවෙයි. දෙමව්පියන්ගෙන්...
  4. B

    බාප්පගෙ දුව

    bro දෙන්නට දෙන්නා ආදරය කරනව නම්, දෙන්නට දෙන්නා කැමති නම් බදින්න. දරුවෝ හදන්න එපා. අත්දැකිමෙන් කියන්නේ ආදරේ නම් දෙන්නා ඈත් උනොත් හිතින් දුක් විදින්න වෙනවා ජීවිත කාලෙටම :(
  5. B

    ඔව් මචං නැත්තං වෙන වැඩක් කෙරෙන්නෙ නෑනේ.

    ඔව් මචං නැත්තං වෙන වැඩක් කෙරෙන්නෙ නෑනේ.
  6. B

    ඔව් මචං. මේකට ආවම ඇබ්බැහි වෙනවනේ. ඒ නිසා ලේසියෙන් එන්නෙ නෑ.

    ඔව් මචං. මේකට ආවම ඇබ්බැහි වෙනවනේ. ඒ නිසා ලේසියෙන් එන්නෙ නෑ.
  7. B

    ඔබටත් සියලු පැතුම් ඉටු වෙන සුභ අලුත් අව්රුද්දක් වේවා!

    ඔබටත් සියලු පැතුම් ඉටු වෙන සුභ අලුත් අව්රුද්දක් වේවා!
  8. B

    රිසල්ට් කියාගෙන පලයව්

    අව්රුදු ගානකට කලින් මේ වගේ රිසාල්ට් බලන දවසක් මටත් තිබුනා. මම කරේ කොමස්. රිසාල්ට් S,S,C :( හැබැයි රිසාල්ට් අඩුයි කියලා අද මම ඉන්න තැනට එන්න බාදාවක් උනේ නැ. රිසාල්ට් මොනවා උනත් තමන්ට උනන්දුව තියනව නම් ජීවිතේ හදාගන්න පුලුවන්. හොද රිසාල්ට් ගන්න හැමෝටම මගෙන් සුභපැතුම්. රිසාල්ට් අඩු වෙන අය මානසිකව...
  9. B

    රිසල්ට් කියාගෙන පලයව්

    :D:D නියමයි මල්ලි. මගෙන් සුභ පැතුම්.
  10. B

    මාර සින් එකක් උනේ...

    උඹ එයාට ආදරෙයි නේ. ඒකනේ ආයි මුන ගැහුනම පරණ සම්බන්දේ පටන් ගත්තේ. ඉතිං දැන් බාර ගනිං. මොකද උඹ නිසානේ ඒ කෙල්ලට කසාදෙත්, දරුවත් නැති උනේ. මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරලා පැත්තකට වෙන්න එපා බං. කවදහරි විදවන්න වෙනවා.
  11. B

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    නියමයි මටත් එකක් හදන්න හිතෙනවා..
  12. B

    ටයිල් අල්ලන්න උදවුවක්

    bump bro උඩින් ඇල්ලුවොත් තව සෙන්ටිමීටරයක් විතර පොළව උස වෙනවනේ මචන්. ඒ ටයිල් අල්ලන පැත්තට දොරවල් අරින්නෙ නැත්තං ඒක එච්චර ගැටලුවක් නෙවෙයි නේ. හැබැයි ටයිල් අල්ලන කොටසෙන් කාමර වලට එහෙම යන්න තියනව නම් එතන ගැප් එකක් එනව නේ.
  13. B

    What is your Breakfast today ?

    ගෙදරින් කැකුළු හාල් බත්, දඹල තෙල් දාලා, කොස් උයලා, පපඩම් බැදලා.