B
Reaction score
137

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔබටත් පවුලේ සැමටත් සතුට සෞභාග්‍යය සපිරි සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා !!!
    මට දැන් ඒක වෙලා තියෙන්නෙ, ඇබ්බැහිල්ල ,

    දැන් ටිකක් අඩු කරගෙන ඉන්නෙ
    ගොඩක් කාලෙකට පස්සෙ වගේ ඇවිල්ල තියෙන්නෙ:D
    බොහොම ස්තූතියි සහෝ ලින්ක් එක එව්වට.. තාම එක කොටසක්වත් කියවන්න වෙලාවක් ලැබුණේ නෑ.. ත්‍රෙඩ් එක දකින්නෙම පට්ටම අවුල් වෙලාවල් වලයි.. මග ඇර ගන්න බැරි නිසයි බම්ප් ද දා ගියේ..
    ලින්ක් එක එව්ව නිසා ඔක්කොම එක දිගට කියවන් යන්න පුලුවන්..
    ජය වේවා..!
    මම සාමාන්‍යෙයන් ඉවසීම ඉතාම දැඩිව ප්‍රගුණ කළ අයෙක් මි.(ඒ මාගේ පැරණි රැකියාවට පින් සිද්ද වන්නටය-ඒ ගැන ඒ ඇතිය) ඒ නිසා වලංකාඩේ ලොනා සේ පැනීම නොරිසියෙමි. ඔබේ කතාව නිමවනතුරු සිටිමි.
  • Loading…
  • Loading…
  • Loading…