ප්‍රශ්නයක් නිසා ඔලුව අවුල් වෙලා ඉන්නේ.
පුලුවන් කෙනෙක් උදව්වක් කරන්න පුලුවන් ද හිතෙන දෙවක් කියල
මට වයස 31 යි . මේ අවුරුද්දේ කසාද බදින්න ඉන්නේ.
මත්පැන්, දුම් පාවිච්චි කරන්නේ නෑ මම.
ඒත් හිතට වද දෙනවා ප්‍රශ්නයක් නිසා.
මේකයි ප්‍රශ්නය මචන් ලා මට ශූක්‍රාණු පිටවෙන්නෙ අඩුවෙන්. ඒ කියන්නේ අර...