healthy කක්කා බෙට්ටක්
හරියට සොසේජ් කරලක් වගේනෙ. එත් මට මතක ඇති කාලෙක එහෙම එකක් දාල නැ. මගේ ඒවා කොමඩ් එකේ ඇලෙනව වතුර ඇරියට යන්නෙ නැ බ්රෂ් එකෙන්ම යවන්න ඕන. මේක දිනපතා වෙන සිද්දියක්. එකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද...උබල හිතන්නෙ. ජෝක් කරන්නැතුව ඇත්තටම කියහල්ල
