දන්න කෙනෙක් ඉන්නවද wagon r FZ safty model එකේ Belt tensioner එකෙන් එන සද්දේ ගැන .. මේක උනේ service එකෙන් පස්සේ Engine එකෙන් accelate කරනකොට පොඩි සද්දයක් එනවා .. හොයල බැලුවම මේක එන්නේ Belt tensioner එකෙන් කියල තමය තියෙන්නේ ..
හදාගන්න පුළුවන් විදියක් ගැන දන්නවද මචංලා ..
ලොකු help එකක් ...:dull: