Recent content by Beatishaco

  1. B

    Need Help - Honda Dio

    machan koheda meka thiyenne?
  2. B

    Need Help - Honda Dio

    speed yanne na machan 30 - 40 thamai
  3. B

    Need Help - Honda Dio

    අන්තිමට කරලා තියෙන්නේ 5500KM
  4. B

    Need Help - Honda Dio

    මචන් අපේ නැන්දගෙ හොන්ඩා ඩියෝ එක 8620KM පැදලා තියෙන්නේ. දැන් මේක Full Service කරන්න ඕනෙද?නැත්තං Normal Serviceද?හොදට සර්විස් කරන Honda Dealer කොහෙද තියෙන්නේ නුවර?
  5. B

    CRT Monitor එකක් ගන්න

    මචං මට CRT Monitor එකක් ගන්න ඕන.නුවර තියෙන Computer Shop වල තියනවද?දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.මගෙ පරණ ලැප්ටොප් එකේ Display එක ගිහින්.එ්ත් ලැප් එක වැඩ නිසා එ්කට සෙට් කරන්න යන්නේ.
  6. B

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-III)

    kohomath mea rate hamadeyakma ohomai...ithin wena ratakata panaganna eka tamai hodama de
  7. B

    උඹලට නැද්ද මේ වගේ හීනයක්

    ලයිකන් හයිපර්ස්පෝට් එකේ කාර් 7ක් විතරයි නේද තියෙන්නේ ලෝකෙටම
  8. B

    internet money

    මචන් ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්න හොද සයිට් එකක් කියහන්කො.මාසෙට දහ පහලොස්දාහක් අාවත් අැති.
  9. B

    තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව&#3

    මටනම් කෙල්ලෙක් සෙට් වෙලාම නෑ මං උස නෑ පට්ට කෙට්ටුයි අැගපත නෑ ලස්සන නෑ ජොබ් එකක් පොඩි වාහනයක් තිබ්බත් මට කෙල්ලො සෙට් වෙන්නෑ මොනව කරන්නද අනාත ජීවිත :(:(
  10. B

    මට තවම කෙල්ලෙක් නෑ

    අපි වාගෙ පොන්න බල්ලන්ට මොන කෙල්ලොද බන්.මමත් කොට කෙට්ටු එකෙක්.කෙට්ටුයි කියන්නෙ ඉරට්ට වගේ.අනික පොඩි එකා වගේ උස නෑ මිටියි.ඉතින් අපි වාගෙ උන් දිහා කෙල්ලො බලයිද බන්.වෙන උන් ඉන්නවනේ උසට මහතට ලස්සනට.අපිට එ් මොකුත් නැතුව මොන කෙල්ලොද?කෙල්ලෙක් කැමති වෙයිද අපි වාගෙ අැටසැකිල්ලක් එක්ක යාලු වෙන්න.මමනම්...