මචන් අපේ නැන්දගෙ හොන්ඩා ඩියෝ එක 8620KM පැදලා තියෙන්නේ.
දැන් මේක Full Service කරන්න ඕනෙද?නැත්තං Normal Serviceද?හොදට සර්විස් කරන Honda Dealer කොහෙද තියෙන්නේ නුවර?