LANKAWE COMPANY WALATA 2014 CONTRACT DUNNA 2015 CHINA WALATA
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (3) විවෘත කළේය. ඒ වෙනුවෙන් අද කඩවත පුවක්වැටියේදී මුල්ගල් තැබිණි. චීනයේ ශ්‍රී ලංකා තානාපති එජාප මහ ලේකම් කබීර් හෂීම් හා මහාමාර්ග ඇමැති එරාන් වික්‍රමරත්න යන මහත්වරුද එහි...