Recent content by ben kenoby

  1. ben kenoby

    තිලකවර්ධන ද? කැන්ඩි ද?

    දෙකම කවර් කරන්න වෙලාව නෑ
  2. ben kenoby

    තිලකවර්ධන ද? කැන්ඩි ද?

    තිලකවර්ධන ද? කැන්ඩි ද? තිලකවර්ධන ද? කැන්ඩි ද? මේ වෙලදසැල් දෙකෙන් සාමාන්යෙන් මිල අඩු හොද ඇදුම් තියෙන්නෙ මොන වෙලදසැලේද? :confused:
  3. ben kenoby

    DHL ගෙන්නපු බඩු කස්ටම් එකෙන් clear කරගන්න

    ඕක අල්ලලා නම් ගොඩක් වෙලාවට තියෙන්නෙ කටුනායක වෙයාහවුස් එකේ.කොළඹ ඉඳන් කටුනායක බස් එකක එනව නම් කටුනායක ස්ටෑන්ඩ් එකට හැරෙන්න කලින් වම් පැත්තෙ පේන එයා කාගො විලේජ් එකේ තියෙන්නෙ DHL වෙයාහවුස් එක.බස් එකේ කොන්දොස්තරට කියන්න එයා කාගො විලේජ් එකේ ගේට් එක ගාවින් දාන් යන්න කියලා.ගොඩක් වෙලාවට නවත්තන්නෙ නැති...
  4. ben kenoby

    Repairing SAMSUNG SMART TV

    1st cross street එකේ chathura plaza හෝ wickrama plaza එකේ බලන්න උඩ තට්ටුවල.LCD/LED TV repair කරන shop එකක් තිබ්බා
  5. ben kenoby

    රනිදු_ගම

    ඕක මේකගෙ තාත්තගෙ කාලෙ හදපු නිට්ටබුවෙ රන්පොකුනගම කියන ස්කීම් එකේ කොටසක්.ඒකෙ 1 අදියර මෙයාගෙ තාත්ත හැදුවා 2 අදියර චන්ද්‍රිකා හැදුවා 3 අදියර මහින්ද හැදුවා ඔය 4 වෙනි අදියරට මේකා රනිඳු ගම කියලා දාන්.දැන් ගමක් ඇතුලෙ තව ගමක් :lol:
  6. ben kenoby

    කම්පියුටර් අව්ලක්. උදව් ඕනෙ

    හැබැයි clock speed එක වෙන්න ඕන නැත්නම් අඩුම clock speed තියන RAM එකේ clock speed එකට තමා ඔක්කොම RAM වැඩ කරන්නෙ
  7. ben kenoby

    power bank help

    youtube එකේ ඕන තරම් video තියනවා fake ඒවගෙන් original එවා අඳුරගන්න හැටි.ගන්න හිතන් ඉන්න model එක ගැන research එකක් කරලා ගන්න යන්න
  8. ben kenoby

    Long distance wireless links

    ලංකාවෙ තියනව නම් ලොකු අවුලක් නැතුව ඇති.TRCSL එකේ Spectrum section එකේ form ජාති ගොඩක් තියනවා.මොන වගේ වැඩකටද form ඕන කිව්වම ඒකට ඕන form එක දෙනවා
  9. ben kenoby

    Long distance wireless links

    ඔව්.ලයිසන් ඕන.TRCSL එකේ ෆෝම් එකක් පුරවන්න තියනවා ඒකට ඩිවයිස් එකේ ෆ්‍රීක්වන්සි එක,සිග්නල් ඩිස්ටන්ස් එක,ගේන් එක,ඩෙසිබල් ගාන වගේ විස්තර පුරවන්න ඕන.ඊට පස්සෙ බරපතල ඩිවයිස් එකක් වගේ නම් ඒගොල්ලො TRCSL ගේන්න කියලා ඒගොල්ලො ගාව තියන උපකරන වලින් ඒකෙ පවර් එක මනිනවා.හොරාට ගෙනත් පාවිච්චි කරන එකත් ලේසි...
  10. ben kenoby

    power bank help

    මෙහෙනම් MI powerbank ගොඩක් අය විකුණනවා.බලලා Original MI Powerbank එකක්ම ගන්න.විකුනන්න තියන ඒවගෙන් 99%ම fake ඒවා තියෙන්නෙ
  11. ben kenoby

    Withdraw puluwan Paypal ekak..

    ඔයා දැනටමත් වෙන රටක හදපු paypal එකක සල්ලි මෙහෙට ගන්න හදනවද?.රට මොකද්ද?.නැත්නම් දැනගන්නද ඇහුවෙ කියලත් කියන්න.ලෙඩේ අනුව තමා බෙහෙත් දෙන්න වෙන්නෙ :yes:
  12. ben kenoby

    Withdraw puluwan Paypal ekak..

    දිගටම ගන්න නම් හොරට හදලා පාවිච්චි කරන එක ලේසි නෑ(අහු වෙනව කොහෙන් හරි ඉට පස්සෙ සල්ලි හිර උනාම ගන්න කට්ටක් කන්න ඕන ).පිටරට කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් ඒයාගෙ නමට හදලා ඔයා මෙහෙ ඉඳන් පාවිච්චි කරන්න ඒක අවුලක් නෑ.paypal එකෙන් ඇහුවොත් account එක හදපු කෙනාට කියන්න කියන්න මෙහෙ එයාගෙ account handle කරන...
  13. ben kenoby

    power bank help

    Original MI Powerbank එකක් ගන්න බලන්න :yes:
  14. ben kenoby

    Laptop ekak kiyana machan.

    ACER එකක් ගන්න metropolitant එකෙන් 3 years hardware warranty එක්ක mcentre.lk