මම Malaysia tour එකක් යන්න plan කරනවා, Air asia, batik air/ malindo air වගේ budget airline එකක තමයි යන්න plan කරන්නෙ. මම ඒ airlines වල website වලින් ticket book කරන්න යද්දි ඒ වගෙන් අපේ passport numbers අහන්නෙ නෑනෙ. Sri lankan airline වගේ booking කරද්දි අහනවා. මීට කලින් මේ airlines වලින් booking...