Malaysia tour

Best buddy

Member
May 28, 2023
4
0
1
මම Malaysia tour එකක් යන්න plan කරනවා, Air asia, batik air/ malindo air වගේ budget airline එකක තමයි යන්න plan කරන්නෙ. මම ඒ airlines වල website වලින් ticket book කරන්න යද්දි ඒ වගෙන් අපේ passport numbers අහන්නෙ නෑනෙ. Sri lankan airline වගේ booking කරද්දි අහනවා. මීට කලින් මේ airlines වලින් booking දාලා තියෙන අය ඉන්නව නම් මට කියන්නකො මේක අවුලක් නැද්ද කියලා.

Bump
------ Post added on May 28, 2023 at 1:19 PM

Up
------ Post added on May 28, 2023 at 5:29 PM
 
psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    buy from a travel agent,

    මම Malaysia tour එකක් යන්න plan කරනවා, Air asia, batik air/ malindo air වගේ budget airline එකක තමයි යන්න plan කරන්නෙ. මම ඒ airlines වල website වලින් ticket book කරන්න යද්දි ඒ වගෙන් අපේ passport numbers අහන්නෙ නෑනෙ. Sri lankan airline වගේ booking කරද්දි අහනවා. මීට කලින් මේ airlines වලින් booking දාලා තියෙන අය ඉන්නව නම් මට කියන්නකො මේක අවුලක් නැද්ද කියලා.

    Bump
    ------ Post added on May 28, 2023 at 1:19 PM

    Up
    ------ Post added on May 28, 2023 at 5:29 PM
    dates ewann ticket prices dennam, Batik Air eka ok
    ------ Post added on May 29, 2023 at 12:25 AM
     
    • Like
    Reactions: Best buddy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,501
    48,732
    113
    සේදවත්ත
    ටිකට් එකට පාස්පොට් නම්බස් වැඩක් නෑ, ඒක බලන්නෙ චෙකින් වලිද . එක්කො ඔන්ලයින් චෙකින් වලට දෙන URL එකේ තියෙයි නැත්තම් එයාපොට් කවුන්ටර් එකේදි එයාල බලලා දාගන්නවා .
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,476
    5,392
    113
    September wala yanna inne, e month eke onema date ekak

    Ekata passport number eka ahanne na neda?
    ------ Post added on May 29, 2023 at 8:49 PM
    Mathaka hatiyata naha machan, just booked through website and got a printout that's it
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    නම හරියට දාපන් පාස්පෝර්ට් එකේ තියන විදිහටම. නම තමයි බලන්නේ. පාස්පෝර්ට් එකක් නැතුව හරි උබට ටිකට් එකක් දාන්න පුළුවන්