ලසිත්_මාලිංගට_වඩා
මට ලසිත් මාලිංගට වඩා වේගෙන් බෝල් කරන්න පුළුවන්, අද උදේ බෝලයක් දාල ඒකෙ ස්පීඩ් එක මැන්න.. 195Kmph.. ඉතින් මාව ටීම් එකට ගන්නවානම් ඕවර එකකට එක හැට්ට්රික් එක ගානේ ගන්න පුළුවන්.
ඒ වගේම මට ඩිලන්ත මාලගමුවට වඩා හොඳට කාර් පදින්න පුළුවන්, අපේ ගමේ හැමෝම කියනවා මම 100 ට ස්පීඩ් ඇවිත් අංශක...