මම_HIV_ආසාධිතද

bestnfast

Member
Jul 8, 2017
12
2
0
මට අවුරුදු 6-7 ක ඉඳන් සනීප නොවෙන කැස්සක් තියෙනවා.. බෙහෙත් ගත්තත් ආයිත් හැදෙනවා..

පත්තරේක තිබුන ලිපියක් කියෙව්වයින් පස්සේ මට සැකයක් ආව මට HIV ආසාධනය වෙලාද කියල.. මොකද මම මීට අවුරුදු 8-9 කට කලින් අනාරක්ෂිත ලිංගික හැසිරීම් වල යෙදිල තියෙනවා..

ඒ ගෑණුන්ට එහෙම ලෙඩක් තිබුනද දන්නේ නැහැ.. එත් ඒ වගේ කරලා තියෙන්නෙ 3න දෙනෙක් එක්ක වගේ..

අද මම හොරෙන්ම ගිහින් HIV test එක කරා, හෙට රිපෝර්ට් එන්නේ, රිපෝර්ට් එක online බලන්න පුළුවන්, printed කොලේ ගන්න එන්න කියල උන් call කරයිද කියල බයයි.. (Asiri Labs).

මොකද ගෙදරට මාට්ටු උනොත් මගේ පවුල් ජීවිතෙත් ඉවරයි..

මේකට මොකද බන් කරන්නේ :(
 
  • Like
Reactions: **cut

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මට අවුරුදු 6-7 ක ඉඳන් සනීප නොවෙන කැස්සක් තියෙනවා.. බෙහෙත් ගත්තත් ආයිත් හැදෙනවා..

    පත්තරේක තිබුන ලිපියක් කියෙව්වයින් පස්සේ මට සැකයක් ආව මට HIV ආසාධනය වෙලාද කියල.. මොකද මම මීට අවුරුදු 8-9 කට කලින් අනාරක්ෂිත ලිංගික හැසිරීම් වල යෙදිල තියෙනවා..

    ඒ ගෑණුන්ට එහෙම ලෙඩක් තිබුනද දන්නේ නැහැ.. එත් ඒ වගේ කරලා තියෙන්නෙ 3න දෙනෙක් එක්ක වගේ..

    අද මම හොරෙන්ම ගිහින් HIV test එක කරා, හෙට රිපෝර්ට් එන්නේ, රිපෝර්ට් එක online බලන්න පුළුවන්, printed කොලේ ගන්න එන්න කියල උන් call කරයිද කියල බයයි.. (Asiri Labs).

    මොකද ගෙදරට මාට්ටු උනොත් මගේ පවුල් ජීවිතෙත් ඉවරයි..

    මේකට මොකද බන් කරන්නේ :(

    umbata AIDS thibboth, aye amuthuwen pawul jeewithe iwara wenna deyak ithuru wenne ne.
    Lamay innawada?
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    umba aurudu 8-9 ta kalin disti didin damme kohe gaanuntada?
    badu gahuwada?
    poddak un gana hoyala baluwe nadda?
     
    bestnfast

    Member
    Jul 8, 2017
    12
    2
    0
    umba aurudu 8-9 ta kalin disti didin damme kohe gaanuntada?
    badu gahuwada?
    poddak un gana hoyala baluwe nadda?

    Ow ban ewa thamayi.. hoyala balawe ne ban, Condom use kara hema welema, eth ekama ekakata nikan daala aran thiyenawa :(

    anik eka nodanna ganunge athenta diwa dana ekenuth bowenna puluwanda ban..
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Ow ban ewa thamayi.. hoyala balawe ne ban, Condom use kara hema welema, eth ekama ekakata nikan daala aran thiyenawa :(

    anik eka nodanna ganunge athenta diwa dana ekenuth bowenna puluwanda ban..

    diva demmatanam case ekak wenne naa kiyala thamai ahala thiyenne. eth a welawe umbe kate thuwalayak thibboth case wenna puluwan..
    baya nathuwa hitapan. report eka normal wei
     
    bestnfast

    Member
    Jul 8, 2017
    12
    2
    0
    diva demmatanam case ekak wenne naa kiyala thamai ahala thiyenne. eth a welawe umbe kate thuwalayak thibboth case wenna puluwan..
    baya nathuwa hitapan. report eka normal wei

    Ela machan thanks wachanen hari hitha haduwata..
    Heta report awama mama reply karannam
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Thama sekayak witarai tienne machan.. heta udeta hariyatama denaganna puluwan.. Godak durata hedila nothibenna puluwan.. ane manda :(

    ubata hadila tibba nam 9yrs inne na ban :P immune system ekata kela wela thota senga male hadila marila danatamath :lol: baya novi hitu... aye wath wife gana hithala wada karapan :yes:
     
    deecomj

    Member
    Nov 5, 2008
    25
    2
    3
    Kurunegala
    meka umbata WARNING ekak.. Baya wenna epa umbe reports honda wei....... Jeewithetawath aye a weredda karanne ne kiyala adhistana para ganin....