බුද්ධිමතෙකුගේ අතීතාවර්ජනය!
මේ කියන්න යන්නෙ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවුනු චිත්‍රපටයක් ගැන..ඇත්තටම යම් අරමුණක් කරා යන්න මිනිසෙක් කොතරම් දේවල් නැති කරගන්නවද කියල හිතෙනව මේ ෆිල්ම් එක බැලුවම..
මෙන්න මෙහෙමයි කතාව..එක්තරා බුද්ධිමත් ආචාර්ය වරයෙක් ඉන්නව විශ්ව විද්‍යාලයක උගන්නන..දවසක් පවුලේ අයත් එක්ක...