ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති බලතල මොනා
දන්නේ නැති හින්දි අහන්නේ :rofl:
ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති
බලතල මොනාද ?
මොවුන් ගේ කාර්ය භාරය මොනාද ?
ඇයි මෙහෙම තනතුරු තුනක් තියෙන්නේ ?
කැබිනෙට් ඇමති හා රාජ්‍ය ඇමති අතර තියෙන වෙනස මොකක් ද ?
දන්නා එකෙක් කියල දීපන්කො ?:confused: