බයික් එකක් ගන්න ඕන. suzuki burgman ද හොඳ ? Bajaj Discover 125 ද හොඳ ?
මට Bike එකක් ගන්න ඕන. දැනට 2ක් තියෙනවා තෝරගත්ත.
Suzuki Burgman Street 125CC 314,000 LKR
Bajaj Discover 125 CC 292,500 LKR
මොකක් ද හොඳ ? හිතාගන්න බැරුව ඉන්නේ මොකක් ද ගන්නේ කියලා. දන්න කට්ටිය පොඩ්ඩක් උදව්වක් කරන්න හොඳ එක තොර ගන්න ......

Last edited: