අපේ ගමේ අක්කා කෙනෙක් pregnant වෙලා හිටියා 6 mnth වගේ. ඉයේ එයා නැති උනා baby ලෙඩ කෙනෙක් කියලා එයාව කොහෙන්ද private තැනකින් abort කරන්න ගිහින්. Bleed වෙලාමයි නැති වෙලා තියේන්නේ. මාර කරුමයක්. ඔවා ilegal නේද ලංකාවේ?
P.s කවුරු හරි දන්න එකෙක් කියන්න ඇයි මාස 6දී abort කරන්න හොද නැත්තේ කියලා...