Liquor advice needed?

Billionaire

Active member
  • Mar 26, 2024
    111
    67
    28
    Precentage එක වැඩිම ලිකර් එක මොක්ද්ද ලංකාවේ ගන්න තියෙන? හැබැයි මෙකේ පොඩි බොට්ල් එකක් තියේ නම් හොදයි. ඒ කිව්වේ 400ml වගේ. ගොඩක් ගද නැති එකක් බැලුවේ හැබැයි % එක වැඩි නම් හොදයි?

    ප.ලි - liquor ගත්තම වමනේ යන හේතුව දන්න අය ඉන්නවද? ඒක වලක්වන්න ක්‍රම තියේද?
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    947
    1,180
    93
    Negombo
    Precentage එක වැඩිම ලිකර් එක මොක්ද්ද ලංකාවේ ගන්න තියෙන? හැබැයි මෙකේ පොඩි බොට්ල් එකක් තියේ නම් හොදයි. ඒ කිව්වේ 400ml වගේ. ගොඩක් ගද නැති එකක් බැලුවේ හැබැයි % එක වැඩි නම් හොදයි?

    ප.ලි - liquor ගත්තම වමනේ යන හේතුව දන්න අය ඉන්නවද? ඒක වලක්වන්න ක්‍රම තියේද?
    උඹ බොන්න එපා බං....... කසිප්පු තමයි උඹට හරියන්නේ.... ගඳ යන්න ordicolong එක්ක shandy කරපං.....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    අඩෝ මමත් ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ.. මේකෙම අහනව එහෙනං..

    පහක හයක විතර බජට් එකකට සමාන්‍යයෙන් ලංකාවෙ ගන්න තියෙන හොඳ බෝතල් මොනාද බං ? 😣