හොඳ ත්‍රෙඩ් එකක්, ඒ හින්ද reply කරන්න හිතුන.
මචන්, උඹ හිතන්නේ මෙතන ප්‍රශ්නයට හේතුව අවබෝධයක් නැතිවීමද නැත්තම් කරගැනීමට අකමැති වීමද?
ෂරියා ගැන කියන්න කලින්, බුද්දාගම රැකගන්න නම් අනිත් ආගම් වලට බැනල වැඩක් තියෙනවද කියන එකවත් ගොඩක් උන් හිතන්නේ නැහැ නේද මචන්..