ජමියතුල් උලමා මොකද කියන්නෙ??

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ජමියතුල් උලමා මොකද කියන්නෙ??

    හලාල් අවුලට අපෙන් යෝජනාවක්


    halal_2_0.jpg

    හලාල් මළ ඇණයක් වෙමින් තිබේ. හීන් නූලෙන් ඇදෙමින් තිබූ මුස්ලිම් ව්‍යාප්තවාදය දැන් එළියට පැමිණ ඇත. එය සිදුවූයේ හලාල් විරෝධය හරහාය.

    හලාල් විරෝධය හොඳ දෙයකි. හලාල් යනු ආර්ථිකමය රාමුවකින් සිදුකෙරෙන සංස්කෘතික ආක්‍රමණයකි. සංස්කෘතික ආක්‍රමණ සියල්ලම නරක ඒවා නොවේ. ඒත් මේක නං පිළිකාවකි. නිදහස් මිනිසුන් දුරාතීත කාන්තාර ගෝත්‍රික සංස්කෘතියක් වෙත නැවත කැඳවා යාමකි. කැමති මිනිසුන් ස්වච්ඡන්දයෙන් එසේ ගියාට අපිට අහවල් අමාරුවක් නැත.

    නමුත් හීන්නූලෙන් කෙරෙන ආර්ථික සාමාජයීය කුමන්ත්‍රණයකින් මිනිසුන් එතැනට ඇද දැමීම නම් වහා දුරුකල යුතු ව්‍යාධියකි.


    හැබැයි ඉතින් අතක තුවාලයක් හොඳකල යුත්තේ අත කපා දමා නොවේ. රටක් යනු අබ්බගාතයෙක් නොවිය යුතුය. බොදු බල සේනා ඇතුළු ආවේගශීලී බලවේග යමින් තිබෙන මේ අතිධාවනකාරී ගමන නම් රටක් වශයෙන් කොහොමවත් හිතකර නැත. ලංකාවේ හලාල් යනු අපේ ගෙදර ප්‍රස්නයකි. ගෙදර ප්‍රස්න විසඳාගන්න ගිහින් ලෝකෙන් ඉල්ලං කෑ යුතු නැත. ළඟ එන ජිනීවා සමුළුව වැනි කඩඉම් හලාල් වලට වඩා අති විශාල අභියෝගයන් බව කවුරුත් සිහි තබා ගත යුතුය.


    මුස්ලිම් මිනිස්සුන්ට හලාල් කන්ඩ තියෙන අයිතිය අපි පිලිගනිමු. ප්‍රශ්නේ ඒවා බලහත්කාරයෙන් අපිටත් කැවීමයි. ඒ වෙනුවෙන් අපිටද නොදැනී අපෙන් ගානක් උලමාගේ පොකැට්ටුවට කපාගැනීමයි.


    මෙන්න අපේ සිම්පල් විසඳුම.

    1. හලාල් සහතිකය නොමිලේ නිකුත් කරනු.

    2. ඒ සදහා යන වියදම් මුස්ලිම් බැතිමතුන්ගෙන් (පල්ලි මට්ටමින්) එකතු කොට උලමාට යවනු.

    3. නිෂ්පාදන වල හලාල් සහතිකය ලබා ඇත්නම් එම ලාංඡනය හොඳින් පෙනෙන පරිදි විශාලව මුද්‍රණය කරනු.

    හලාල් ආහාර ගැන අනෙකුත් ජාතීන් ප්‍රමාණවත් ලෙස දැනුවත්වීමෙන් අනතුරුව හලාල් අනවශ්‍ය අය ඒවා ප්‍රතික්ෂේප කරනු ඇත. ඒ අනුව වෙළඳපොලද හැඩගැසෙනු ඇත.
    මාකට් තියරියට අනුව හලාල් ප්‍රස්නේ විස‍ඳෙනු ඇත.


    ඔන්න දැන් බෝලෙ තියෙන්නෙ ජමියතුල් උලමාගෙ පැත්තෙ.
    මොකද කියන්නෙ?



    (ඕනෙ ඔට්ටුවක් දානවා. ඕකට කැමති වෙන්නෙ නෑ. මොකද ඒගොල්ලොන්ට ඕනෙ ගේම. ගේමක් නැතුව ඒ අයට පැවැත්මක් නෑ. අපි වැරදියි කියලා පුලුවන්නම් ඔප්පු කරන්න)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ඉරානෙ බුදුදහම තහනම් කලානම්
    මම කියන්නෙ අපි කෙලින් ඉදගෙන මේ රටේ ඉස්ලාම් ආගම තහනම් කරල ඉන්න මුස්ලිම් අයව ඒ ඒ රටවලට යවන්න ඕනෙ කියල. ඒකෙ කිසි වැරැද්දක් නැනෙ :yes:

    එතොට හලාල් එකත් වැඩක් නැනෙ
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    පොන්න හැත්තෑවයි බන්..අපේ දේශපාලනයට හොද මිනිස්සු ටිකක් අව නම් දුර දිග හිතල වැඩ කරන මිනිස්සු ටිකක්....රටට අවශ්‍ය හැමදේම රට ඇතුලෙම හදාගන්න දේවල් ඇති කරන්න බැරි උනා එක පාලකයෙක්ට..ඔක්කොම කරේ බඩවියත ගැන හිතපු එක තම තමන්ගේ....අපිට ලැජ්ජයි....ස්ටෙප්ලර් පින් එක පවා ගෙනනනේ චිනගෙන්...ශික් මෙහෙමත් රටක්..බලු පාලයකෝ ඉන්නේ...මම හොයන්නේ අපේ රටේ හදපු එකක් කියල හිතන්න පුළුවන් දෙයක්..made in srilanka කියල ගහල තයෙනවා දැක්කම හිතට ආඩම්බරයි..එත් එහෙම ඒවා දකින එක කළුනික වගේ....මේ දේවල් හරි ගැස්සුවා නම් කාටවත් බය වෙන්න දෙයක් නෑ..තීරණ ගන්න පුළුවන්..මොකද පිටින් ආධාර ඕනේ නැහැනේ....අපි අපේ ජනතාවට හිතකර,බුදුදහමට හිතකර තීරණ ගන්නවා..කාටවත් බලපෑමක් නෑ....සම්බාදක අර මගුල මේවා දැම්මත් වැඩක් නෑ...රට ට අවශ දේ රට තුල හදනවනම්...ඒ මුකුත් පුලුවන්ද...එකේ එක රටවල නමි නමි ඉන්න වෙලා තියෙන්නේ....මේ රටට පත් උන එක පාලක බල්ලෙක්වත් රටට දෙයක් කරේ නැති නිසා....දැන් ඉරානේ බුදුපිලිමයක්ව්ත් ඉතරි කරන්නේ නෑ..බලපල්ලා මහින්දය උනත් කටයි පුකයි වහගෙන ඉදි...මොකෝ මහ ලොකු යාළුවොනේ...මෙහෙ මොකක්හරි කරා නම් මානවහිමිකම් කියවී..සර්වාගමික කියැව....
    දැන්වත් වෙනස තේරුම් අරන් වැඩ කරමු යාලුවනේ....!!!
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    මෙන්න මෙහෙම හලාල් සහතිකේ තියෙන්නේ......

    Having been assessed based on shari'ah principles and found compliant with the requirement of the Standard operating Procedures of Division For Halal Certification...............etc
     

    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    කුණු හරප නැතුව හලාල් ප්‍රශ්නය පිළිබඳව නුලක් දන්න පුළුවන් වීම ගැන සතුටුයි..
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,485
    3,893
    113
    Maligawatta
    ඉරානෙ බුදුදහම තහනම් කලානම්
    මම කියන්නෙ අපි කෙලින් ඉදගෙන මේ රටේ ඉස්ලාම් ආගම තහනම් කරල ඉන්න මුස්ලිම් අයව ඒ ඒ රටවලට යවන්න ඕනෙ කියල. ඒකෙ කිසි වැරැද්දක් නැනෙ :yes:

    එතොට හලාල් එකත් වැඩක් නැනෙ

    ow bang Iran buddagama thahanam kala vage , lankaveth buddagama thahanam karala.....sinhala gobbayonva yavannona Thailand & Burma vage rataval valata:yes: