Recent content by bionels

  1. B

    Forex තහනම් කියන්නේ කව්ද

    @ Buddika එකගයි:yes:
  2. B

    Forex තහනම් කියන්නේ කව්ද

    ඒක මචන් හැම බ්‍රෝකර් කෙනෙක්ගෙම ඇග්රිමන්ට් එකේ තියන කොන්දේසියක්. අපි credit/debit වලින් සල්ලි දැම්මොත් අපි දාපු මුදල විතරයි කාඩ් එකට අපහු ගන්න පුළුවන්. Profits ගන්න වෙන්නේ Bank Wire එකකින් විතරයි.
  3. B

    Forex තහනම් කියන්නේ කව්ද

    මනී බුකර් ලංකාවෙන් ෆොරෙක්ස් වලට සල්ලි දා&#3505 මම දැක්ක එක්කෙනෙක් කියල තියනවා මනී බුකරෙන් සල්ලි දාගන්න කියලා:D. මමත් ඔය හැම කට්ටක්ම කාපු එකෙක් බං. මනී බුකියෙන් අපේ රටේ ඉදන් බිංගෝ,ෆොරෙක්ස්, ගැම්බ්ලින් සයිට් වලට සල්ලි යවන්නවත් ඒවායෙන් සල්ලි ගෙන්න ගන්නවත් දෙන්නේ නෑ. නිකම් අමාරුවේ වැටෙන්න එපා. අනික...