Recent content by BirdEye

  1. BirdEye

    පට්ටම වැම්පයර් ‍ෆිල්ම් එකක්.

    it was released yesterday.you have to wait for 3months to get a good copy.dont watch shit copies.wait for cinema or a good copy.
  2. BirdEye

    පට්ටම වැම්පයර් ‍ෆිල්ම් එකක්.

    මේක ගහපු පට්ටම වැම්පයර් ‍ෆිල්ම් එක.ෂුවර් එකටම මේක බොක්ස් ඔ‍ෆිස් කඩනවා.ඒ වගේම සම්මානත් ගන්නවා.
  3. BirdEye

    පට්ටම වැම්පයර් ‍ෆිල්ම් එකක්.

    පට්ටම වැම්පයර් ‍ෆිල්ම් එකක්.
  4. BirdEye

    මිසරයේ පිරිමිඩ විනාශ කරනවා-Muslim Brotherhood

    Sadly, it’s true. Newly elected Egyptian radical Islamists really do want to destroy the Pyramids Posted: JUNE 16, 2012 | Author: barenakedislam | Filed under: Religion of Hate |102 Comments » For now members of the Nour (The Light) Salafist party, which won 20% of the vote in recent...
  5. BirdEye

    මිසරයේ පිරිමිඩ විනාශ කරනවා-Muslim Brotherhood

    මිසරයේ පිරිමිඩ විනාශ කරනවා-Muslim Brotherhood ඊජිප්තුවේ ජනාධිපතිවරණය දිනා ඇති මුස්ලිම් සහෝදරත්වය යන අන්තවාදී සංවිධානය මිසර පිරමිඩ විනාශ කිරිමේ අනතුරක් මතුව ඇත.ඉස්ලාම් අන්තවාදින් ඇෆ්ගන් පුරාන බුදු පිලිම වනසා දැම්මේ ඒවා ඉස්ලාම් ආගමට එරෙහි බව පවසමිනි.පිරිමිඩ ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපත්ති වලට...
  6. BirdEye

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    1q2Du_DkKbo#!wiered thread.:eek:
  7. BirdEye

    post your pets photo here.(dogs,cats,fish,birds etc)

    ඔයාගේ බල්ලො පූසෝ සත්තු කරලා තියෙන හිනා යන දේවල් අපිත් එක්ක මේ ත්‍රෙඩ් එකේ බෙදාගන්න.සත්තු තරම් ජෝකර්ස්ලා කොහෙවත් නෑ.කේන්ති ගස්සලා තියෙන ඒවා,කරලා තියෙන ඩැමේජස් බෙදා ගන්න.අහන්න ආසයි
  8. BirdEye

    post your pets photo here.(dogs,cats,fish,birds etc)

    she is beautiful. I love it.:love:
  9. BirdEye

    post your pets photo here.(dogs,cats,fish,birds etc)

    ඔයාලගේ ගෙදර ඇති කරන සුරතල් සතුන්ගේ ෆොටෝස් මේ ත්‍රෙඩ් එකේ දාන්න. බල්ලගේ,පූසාගේ ,ගිරවගේ, මාලු ටැංකියේ ෆොටෝස් දාන්න අපිටත් බලන්න ආසයි
  10. BirdEye

    post your pets photo here.(dogs,cats,fish,birds etc)

    please post your pet's photo here.They could be dogs,cats ,parrots or fish tank in your house.