ඔන්න එහෙනං අහගනිල්ල .අරු කෙලලා ගිහින් දැන් පැයකට ඉස්සෙල්ල
අරකෙ C pannel එකටවත් යන්න බෑ
මම අලුතෙන්ම පටන් ගන්නවා .
අලුත් domin එකක් අරන් අලුතෙන් ම හොස්ට් කරලා .
පරණ එක වැඩක් නැහැ .
ඔන්න දැන් කියන්න අලුතෙන් ම පටන් ගන්න කොට කොහොමද කරන්න ඕන ?
ආයේ පාරක් දවල් වැටුණු වලේ වැටෙන්න බෑ .කොහොමද සුපිරි...