mokadda site eka?monada platform eka?
Un ube phn no eka danne kohomada domain eka private registered nemeda
lole lol

දැන් ඉස්සර වගේ නෙවෙයි , internet ඔය වගේ එක එකාට පිස්සු කෙලින්න බැහැ. call එක අපු වෙලාවත් එක්ක පැමිණිල්ලක් දාපන්. site එකේ security වැඩි කරන්නත් ඕනේ , ඒ වගේ ම ඔය වගේ උන්ව අල්ලල උලතියන්නත් ඕනේ. අනිවාර්යෙන්ම පැමිණිල්ලක් දාපන්. අද ඕක උඹට උන කියන්නේ හෙට එක අපිට වෙන්නත් පුළුවන් .

site eka gana wistharayak kiyanne nathuwa kohomada bola security hadaganna hati kiyanne.කලබල වෙලා වැඩක් නැහැ බං .කොහොම උනත් මම දන්නවා මට අද හෙටම ගේම දේවි .
මට උබලගෙන් දන ගන්න ඕන කොහොමද පරිස්සම් වෙන්න කියල .
දන්නා අය කියන්න . එතකොට නොදන්නා අයටත් දැන ගන්න පුළුවන්
උබත් site එකක් කරනවද ?

site එකේ නම අහන්නේ නැතිව උදවු කරන්කො ,
හොස්ට් කරලා තියෙන්නේ US Server එකක
site eka gana wistharayak kiyanne nathuwa kohomada bola security hadaganna hati kiyanne.![]()
kiyala wadak naha. balahankoඑක නම් දන්නේ නෑ කවුරු හරි දෙන්න ඇති .
කොහොමද මචං ආරක්ෂාව වැඩි කරගන්නේ ?