' එක' එන්නෙ නම් සිංහල ඉංග්‍රීසි කලවමේ කියද්දි අඩුවෙන තැන් වැහෙන්න.එක නැතුව කිව්වොත් හරි කෙළියයි
Car එකට නගින්න= car නගින්න
Bus එකක් එනවා= bus එනව
මෝටර් රථයක් කියල කවදාවත් කියන්නෙ නෑනෙ, bus එකට සිංහලෙන් කියන වචනෙවත් මම නම් දන්නෑ 🙂
කලවම අයින් උනා නම් වැඩේ හරි 😀