Recent content by black master

  1. black master

    Personal Vehicle Import!

    MEKAK GENNALA DENNA BADA. WITH REGISTER . PULUWANNM COST EKA DANNAKO BRO.
  2. black master

    Boc Flex app උදව්වක්

    EHEMA EKAK NANE MAGE SETTING WALA.
  3. black master

    LTTE තහනම් සන්විදාන ප්‍රවර්දනය - අර්චුනා ඇතුලට 🍑

    ජනාදිපතිවරනයෙදි උතුරෙ චන්ද කැම්පෙන් වලට ඔය සන්විදානයෙ එකා ස්ටෙජ් උඩ නැගලා , ඩයස්පොරා සල්ලි දෙනකොට කරනකොට ඌ කොටියා නෙවෙ පූසද?
  4. black master

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    මම ටිශර්ට් සබ්ලිමෙශන් ප්‍රින්ට් කරන්නෙ, මගෙ ගානෙ ටිශර්ට් ටිකක් මහලා දෙන්නම් කිරියෙ ලොගො එක ගහලා. එක සෙල් කරලා එන ගානත් මී වැඩෙට දෙන්න. ගෙදර පොඩියට කරන්නෙ මමත්. රවුම් කර ටිශර්ට් 10 ක් වගෙ දෙන්න පුලුවන්. වැඩෙට කැමතිනම් රිපල්යි එකක් දෙන මචන්ලා. සල්ලි දාන්න අමාරු රොලක් රොලක් ගහගෙන යන ගමන් නිසා.
  5. black master

    කොළඹ ශෙඩ්වල තාම තෙල් ගහන්න ගියාම ඔත්තෙ ඉරට්ටේ අංක බලනවද ?😯

    COLOMBO WALA JANGIYA BALALA GAHANNE FUEL , QR ONA NA OTTE IRATTE ONA NA JANGIYAK UNOTH.. CINAMON LAKE SIDE EKA LAGA, DEHIWALA IOC EKA, SPECIAL
  6. black master

    ලංකාවෙ ලොකුවටම money laundering කරන එවුන් කවුද ?

    ට්ශිර්ට්ස් ප්‍රින්ට් කරන එකෙකුත් ඉන්න්ව. බ්‍රාන්ච් දැනට 3ක් වගෙ දාල තියෙන්නෙ rata wate.. හිතාගන්න බැ අපිත් ට්ශිර්ට්ස් ප්‍රින්ට් කරලත් ඌ ඉන්න තැනයි අපි ඉන්න තැනයි.. අපිට මැශින් තිබිලා. පොරට මුකුත් නෑ. එහෙන් අරන් මෙහෙන් දෙන්නෙ.
  7. black master

    Toyota Taisor urban cruiser V and G Personal

    බ්‍රැන්ඩ් නිව් එකක් ගන්න ඔන. සල්ලි තමා මදි. සෙට් කරන් කොල් එකක් දෙන්නම් අයියෙ. බජට් තියෙන්නෙ 60 වගෙ උපරිම. ගන්නෙ ඔයාගෙන් තමා හොදී. ඩිස්කවුන්ට් දාලා ඔනි.