Recent content by Black_Burn

  1. Black_Burn

    කැම්පස්_නංගිලා ට මල්ලිලාට

    මන් sliit එකේ මචංලා. government uni යන උන් හිතාගෙන ඉන්නේ උන් විතරි මේ රටේ ජීවත් වෙන්න ඕනේ කියල ඒ උනාට වැඩක් කරගන්න ගියහම මෙලෝ දෙයක් බැහැ ගොඩක්ම වෙලා තියෙන්නේ උන්ගේ IT කරන්න යන්නේ IT වලට තියන ආසාවට නෙමේ අපු result එකට සෙට් උන එකට යනවා(Specially ICT(Colombo,Rajarata,Kalaniya)) SLIIT එකේ ඉන්න...
  2. Black_Burn

    Galaxy S3 stock 4.4.2 kitkat

    XDA eke godak comments baluwahama stable kiyala kiyala thiyanawa touch wiz eke accelerometer wada nahalu GPS ekatath fix ekak hadala danata 3 rd preview ekekuth release karala thiyenne un ane manda machan
  3. Black_Burn

    Galaxy S3 stock 4.4.2 kitkat

    http://forum.xda-developers.com/galaxy-s3/development/4-4-2-archiport-temporary-experimental-t2748579 regarding this rom, machanla kauruhari me rom eka dala baluwada s3 international 1 GB version (i9300) ekata kit kat enne nathi nisa XDA eke waddo tikak Note 2 eke port ekak gahala S3 ekata...
  4. Black_Burn

    Sony Xperia Z බැටරිය

    Machan man sony phone ekak issara use kalae dan samsung, me deke quality wala mara wenasak thiynawa(both HW & SW) Sony wala Bravia Engine kiya kiya kiuwata samsung eke screen eke quality ekata lan karannawath baha E wagema heat wena eka sony phone ekakin net gihilla mokakhari download karanna...
  5. Black_Burn

    කැමතිම ලන්කාවේ නිළිය කවුද​?

    :love::love::love::love::love::love::love::love::love::love::love:
  6. Black_Burn

    මනමාලි

  7. Black_Burn

    මන් පොඩි කාලේ.... Funny Story

    :lol::lol::lol: මන් වත් දන්නේ නැහැ බන් කෙල්ලගේ නම
  8. Black_Burn

    මන් පොඩි කාලේ.... Funny Story

    kollo witharak inna group ekaka machan thibbe
  9. Black_Burn

    මන් පොඩි කාලේ.... Funny Story

    මන් පොඩි කාලේ.... Funny Story මන් පොඩි කාලේ හිතන් හිටියේ මචන් කිස් කලාම තමයි බබාලා හම්බවෙන්නේ කියලා.:P දවසක් මායි අපේ අල්ලපු ගෙදරට ඇවිත් හිටපු එයාලා අඳුරන කට්ටියකගේ දුවෙකුයි සෙල්ලන් කර කර හිටියා. එතකොට අපි දෙන්නා හතර වසරේ වගේ ඇති. සෙල්ලන් කර කර ඉද්දි අපි දෙන්නා හැප්පිලා තොල් දෙක...
  10. Black_Burn

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    තාම නින්ද යන්නේ නැහැ බන් new zealand match එකත් අදම තිබ්බනම් හොදඉ වගේ :(
  11. Black_Burn

    ඩයලොග් 3ජී වැඩ නෑනේ බන් අද?

    eye pereda ape paththeth oya seen eka una dawasak withara thibba
  12. Black_Burn

    Top 10 Everything Of 2013

    Great job
  13. Black_Burn

    ආදරයක් හමු වු හැටි..

    පොඩ්ඩක් වැරදුන බන් එක ඒක පාර්ශවික ආදරයක් මට ආදරයක් ලැබෙන්නේ නැහැ තව දෙයක් machan ආදරය කියන්නේ ලැබීමම නෙමේ එය කොහේ හරි හොදින් සතුටින් ඉන්නවනම් මට ඒ හොදටම ඇති