Recent content by blackheart

  1. blackheart

    සුලු දේටත් බියට පත්වන අය නැරබීමෙන් වලකින්න - ගෝනගල සමූලඝාතයේ පින්තුර

    සියලු ආත්ම සුවපත් වේවා! නැවත වරක් මෙවැනි දේ නොවේවා!
  2. blackheart

    ඊයෙ වැඩ බාරගත්තා අම්පාරේ ඉස්පිරිතාලෙ

    පලවෙනි දවසේ ඔය මානසිකත්වෙ මතක තියා ගනින්. ඕක ටික දවසකින් හරි යනව්.. ඒ පරිසරේ නෝමල් උනාම. ලෙඩ්ඩු එක්කන් ගෙවල් වලින් එන උන්, ඒ ලෙඩ්ඩු දාලා යන්න බැරුව ඉන්න උන්, උන්ගේ මානසිකත්වෙත් එහෙම තමා. මන් නම් ඒ චාටර් එක හොදටම කාලා තියෙනව්. උබට ඩොක්ක් වශයෙන් සෑහෙන සේවයක් ,ආදර්ශමත් විඩිදියට කරන්න පුලුවන්. ජය!
  3. blackheart

    බයික් එක අම්පාරට ගේන්ඩෝන

    වෙලාව අරගෙන පැදගෙනම පලයන් මචන්. හදිස්සියේ යන්න එපා.. ඒක වෙනම ලල් එකක්. වැඩිය හිතන්න එපා.මහන්සි නම් මග නතර වෙයන්. ඕව අපි නම් දවසට පදින දුරවල්. කෑම බීම වලට ඔහේ හොස්පිටල් වල ක්‍රම හැදිලා ඇති.ටිකක් හොයලා බලාම්. වැඩිය හිතන්න එපා, එන විදුයට ගේම ගහපම්..ජය!
  4. blackheart

    රජය පෙරලීමට බලගතු සන්ධානයක් ♥️

    සිරිපාලයාව හිටවල තියන්නෙ ඕන.. හැම වෙලේම නිදාගන්නව පුටුවෙ පාලුවට එන එකෙක්..🤣
  5. blackheart

    Woman dangles from the train..

    සම අයිතිවාසිකම් ඉල්ලන් එද්දී ඔහොම කරන්න ඕන..😄🤣
  6. blackheart

    උබෙ යාලුව අරක්කු බෝතලයක් අරගෙන උබෙ ගෙදර එන්නෙ උබත් එක්ක බොන්න නෙවෙයි. උබට පොවල ගෑනිට අරින්ඩ.

    මන් දන්න එකෙක් හිටියා ඌ දෙමටගොඩ ෆ්ලැට් එකක මුස්ලිම් එකෙක් එක්ක බොන්න යනව. අරුට වැඩි වෙන්න පොවනව.. බයිට් හදල ගෙනත් දෙන්නෙ ගෑනි. පස්සෙ ගෑනිට ගහල එනව මූ. එතකොට ඌ බැදලා නෑ.. සුන්නත් කරයි තෝ අහු උනොත් කිව්ව්ට වත් මූ නතර කරේ නෑ.
  7. blackheart

    Next 6 months dangerous

    Bump
  8. blackheart

    VOLVO wife swapping 🚗 👰‍♀️ 💦

    99න් බේරුන එක හොවින්ද්‍යා
  9. blackheart

    ElaKiri.com වසර 20 online ®

    ජය!
  10. blackheart

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    Teejay eka gana idea ekk denna puluwan da ban.. 52 week low eke tiyenne dan.. RSI MACD shape wage .
  11. blackheart

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    Hayc.N eke seen eka mokdda ban support level ekakata enakn tawa adu weida 103 wage wenakan. any special news wiith reports? Advice please