පලවෙනි දවසේ ඔය මානසිකත්වෙ මතක තියා ගනින්. ඕක ටික දවසකින් හරි යනව්.. ඒ පරිසරේ නෝමල් උනාම. ලෙඩ්ඩු එක්කන් ගෙවල් වලින් එන උන්, ඒ ලෙඩ්ඩු දාලා යන්න බැරුව ඉන්න උන්, උන්ගේ මානසිකත්වෙත් එහෙම තමා. මන් නම් ඒ චාටර් එක හොදටම කාලා තියෙනව්. උබට ඩොක්ක් වශයෙන් සෑහෙන සේවයක් ,ආදර්ශමත් විඩිදියට කරන්න පුලුවන්. ජය!