Recent content by BlAcKIssUeS

  1. BlAcKIssUeS

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    Youtube live balanna link thiyenawada machan.. Thiye nam share parak dannako... 🙏 ------ Post added on 1784391304
  2. BlAcKIssUeS

    ඩ්‍රයිවින් පේපර් එකෙ 2026

    මටත් පොඩි දෙයක් දැන ගන්න තියෙනවා... මේ thread එකේම දාන්නම්.... මට සැහැල්ලු වාහන බලපත්‍රය තියෙනවා (අවු. 20ක් විතර පරණයි). මන් motor bike නැති නිසා medical ගිහින් learner permit එක ගත්තා... Trial එක තියෙන්නේ මේ මාසේ අන්තිම... මගේ බයික් එකෙන්ම තමයි trial දෙන්න හිතන් ඉන්නේ.... Learners හරහා...
  3. BlAcKIssUeS

    GYM guys please come in.

    Bro isn't it too sugary... :confused: What do you think about Banana/Dates/Yogurt...etc.
  4. BlAcKIssUeS

    GYM guys please come in.

    Pre-workout widiyata kanne bonne monada? Natural food not powder.
  5. BlAcKIssUeS

    L’Occitane ඇබ්බැහිවන සුලුයි.

    Meka da https://theparfumerie.lk/luxury/loccitane/?srsltid=AfmBOor_4fLHie15ohBjLuZ48L-PMkBO6-0ZbIl5k-181kuCwrwwQ8QJ
  6. BlAcKIssUeS

    Vitamin D Check එකක් කලා

    Danna brand ekak recommend karannako...
  7. BlAcKIssUeS

    Spirulina ගැන දන්න හෝ පාවිච්චි කරන කිරියෝ වරෙල්ලා...

    මේ ලඟකදි තමයි මට මේ ගැන අහම්බෙන් දැන ගන්න ලැබුණේ... :yes: ස්පිරුලිනා ලෝකයේ ඉතා පරණම සහ අධි පෝෂණීය අහාරයක් (Super-food) විධියට තමයි හඳුන්වන්නේ.. :shocked: මේ ගැන දන්න කිරියෝ ඉන්නවා නම් අදහස් දක්වන්න... ;)
  8. BlAcKIssUeS

    පුසෙක් අල්ලන්න බෙහෙතක්

    පරණ බෙඩ් ශීට් එකක් හරි ලොකු තුවායක් හරි දාල අල්ලන්න.. :yes:
  9. BlAcKIssUeS

    Overseas scholorships for Island Rankers

    Do you guys know any bachelor degree overseas scholarship opportunities for a AL exam Island raker?
  10. BlAcKIssUeS

    Strain කියන වචනෙ සිංහල තේරුම් ටික කියන්න බලන්න

    ජිම් එකේදී තේරුම නම් මාංශ පේශි ආතතියට ලක් කරනවා 😉
  11. BlAcKIssUeS

    ජනෙලෙන් කමරෙට වතුර එනවා

    කොළඹ අවට නම් ඉන්නේ, Asian Hardware එකේ window roof covers තියෙනවා... Size එක බලලා ගත්තා නම් අපිටම හයි කර ගන්න පුළුවන්... :yes:
  12. BlAcKIssUeS

    දැනට එලකිරියෙ ඉතුරු වෙලා ඉන්න පරනම සාමාජිකයො කවුද?

    අපිත් කිරියත් එක්කම නාකි වුනේ... :yes: May 5, 2006 (20+years) Ex. CLUBLK.US member :P
  13. BlAcKIssUeS

    Netflix කාටද ? ඕනේ - TV & Browser

    Bro matath dennakoo :yes: