සිව් වසරක ප්‍රේමයක් නිමවී තෙමසක් ගෙවී ඇත. ඇය අද සතුටින් සිටිනුද යන්න ප්‍රශ්නයකි
කෙසේ නමුත් ගෙවී ගිය මාස කීපය තුල අහම්බෙන් හෝ දැකීමට වාසනාව ලද මුත්
හෙට දිනයෙන් පසුව බොහෝ විට නැවත දකිනුයේ එළබෙන වසරදිය
සමාව දිය නොහැකි වරදක් වරක මා විසින් කොට ඇති අතර
ඇයද e වැනිම ආකාරයේ වරදක් කර ඇත
කෙසේ නමුත් ඇය...