ලංකාවෙ පරිගණක ක්‍රීඩා ගැන ෆෝරම් එකක් නම් ඉස්සර හොඳට තිබ්බා. ඒකේ කවුරුවත් ලොකුවට පස්සෙන් එල්වන්නෙ නැහැ මොකද ගේම් එකේ අපි කතා කරලා ෆිට් එකේ ඉන්න නිසා. කොහොම බැලුවත් ලංකාවට වැඩියෙන් වෙන රටවල් වල ෆෝරම්ස් වල ඕවා හොයනවා අඩුයි. කියන අදහසට රිෆ්ලයි කරනවා මිසක් ගෑනුද හොයන්නෙ නැහැ කිසිම කෙනෙක්.
සමහර අය...